Parimawa

by RuvinH

🗂️ Education

🆓 free

4.9/5 ( 937+ reviews)
Android application Parimawa screenshort

Features Parimawa

ශ්‍රි ලංකාවේ පාසල් තුල උගන්වනු ලබන ගණිතය පරිමාව විශය නිර්දේශය හා සම්බන්දව සාදා ඇති මෙම ‘PARIMAWA’ මගින් 6 ශ්‍රේණීයේ සිට 11 ශ්‍රේණීය දක්වා ඇති සියලුම පරිමාව සම්බන්ද සියලුම ගැටලු මෙම ‘PARIMAWA’ තුලින් ඉතා නිවැරදිව සාදාගත හැක.මෙය තුලට ඔබට ලබා දී ඇති දත්ත නිවැරදිව යොදා, (=) යෙදූ පසු එසනින් ඔබට ඔබේ පිලිතුර ලබාගත හැක.
මෙමගින් සිසුන් හට තමාගේ පිලිතුර ගුරුතුමාට යැවීමට පෙර එහි නිවැරදී බව හා ගුරුවරුන් හට සිසුන් වෙත යම්කිසි පරිමාව සම්බන්ද ගැටලුවක් දීමට පෙර එහි පිලිතුර නිවැරදිව සැකසේ දැයි බැලීමට මෙම ‘PARIMAWA’ බෙහෙවින් උපකරී වේ.මෙහිදී යම්කිසි ගැටලුවක පරිමාව මෙන්ම එම ගැටලුවේ පරිමාව දී ඇති විට අනෙක් සියලු අගයන්ද ලබාගත හැක.

🛡️

Secure & Private

Your data is protected with industry-leading security protocols.

💬

24/7 Support

Our dedicated support team is always ready to help you.

Personalization

Customize the app to match your preferences and workflow.

Screenshots

See the Parimawa in Action

Parimawa Screen 1
Parimawa Screen 2
Parimawa Screen 3

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above